Receive up-to-the-minute news updates on the hottest topics with NewsHub. Install now.

புகைப்படம், வீடியோ

19:22 தமிழினப்படுகொலைக்கு நீதிகோரி ஐநா நோக்கிய ஈருருளிப்பயணமானது சுவிஸ் நாட்டை வந்தடைந்தது

66

17:22 யேர்மனியில் நடைபெற்ற அனைத்துலக பெண்கள் தின பேரணியில் ஓங்கி ஒலித்த தமிழ்ப்பெண்கள் உரிமைக்குரல்

66

Sri Lanka

அனைத்து வகை செய்தி

  • වැල්ලව නිකදළුපොත දැරිය පැහැරගැනී‍මේ සැකකරුවන් තවදුරටත් සිර බාරයේ

    October 7, 2014 7:29 PM 11

    වැල්ලව නිකදළුපොත දැරිය පැහැරගෙන යෑමේ සැකකරුවන් තිදෙනා (2014.10.23) දක්වා තව දුරටත් රක්ෂිත බාරයේ තබන ලෙසට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඊයේ (10/07) නියෝග කළේය. 2014.09.08 දින හෝ ඊට ආසන්න දිනයකදී වැල්ලව නිකදළුපොතදී වයස අවුරුදු 4 ½ ක පමණ දැරියක් පැහැරගෙන ගොස් දින 4ක් ගල් තලාවක සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේ ඊ.එච්.ගුණවතී ආර්. ප්‍රේමසිරි

  • මිය ගියැයි කියන බිරිය ඇවිත් අනියම් බිරියව පැහැරගෙන ගිහින්

    October 7, 2014 7:29 PM 1

    පැහැර ගත් කාන්තාව හොරගොඩ ආදදොළ පදිංචි තැනැත්තියකි. ඇයගේ පිටුපසින් පැමිණි වෑන් රථයක සිටි කාන්තාවන් තිදෙනකු විසින් බලහත්කාරව ඇය වාහනයට ඇද දමා ගෙන ඇති අතර එම වාහනයේ සිටි රියැදුරා‍ ඇය‍ට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා ඇ‍යගේ ඇස් බැඳ පැහැරගෙන තිබේ. මේ සිද්ධියට ගොදුරුවු කාන්තාව කොළඹ ප්‍රදේශයේ කාමරයක දින දෙකක් සිරකර තබා ගැනීමෙන් පසු ඇයට ඇතිවු රෝගාබාධයක් නිසා ත්‍රීවීල

  • මහජන බැංකු වොලිබෝල් ශූරතාව පුත්තලමට

    October 7, 2014 7:29 PM 7

    මහජන බැංකු ක්‍රීඩා සමාජය සංවිධාන කළ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ශූරතාව දිනාගැනීමට පුත්තලම ප්‍රාදේශීය කණ්ඩායම සමත්විය. මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පසුගියදා නිමාවූ තරගාවලියේ පාපන්දු ශූරතාව කොළඹ දකුණට, ක්‍රිකට් ශූරතාව ත්‍රිකුණාමලයට, නෙට්බෝල් ශූරතාව නුවරඑළියට, පිරිමි කඹ ඇදීමේ ශූරතාව වන්නි හා කාන්තා කඹ ඇදීමේ ශූරතාව මහනුවර ප්‍රාදේශීකයන් විසින් දිනාගත

  • ‘ලොව දිනන ක්‍රීඩා ශක්ති’ කුරුණෑගල දිස්ත්‍රික් පුහුණු සංචිත තෝරාගැනීම 10දා

    October 7, 2014 7:29 PM 5

    ‍'ලොව දිනන ක්‍රීඩා ශක්ති' වැඩ සටහනට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රීඩා පුහුණු සංචිත සඳහා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ‍තෝරා ගැනීම මේ මස 10 දින පෙරවරු 8.00 සිට මාළිගාපිටියේ දී පැවැත්වේ. මලල ක්‍රීඩා, වොලිබෝල්, දැල් පන්දු, පාපන්දු, පැසිපන්දු, බර ඉසිලීම හා රගර් ක්‍රීඩා සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනා බැගින් 420ක පිරිසක් මේ සඳහා තෝරාගැනීමට නියමිතය. මේ වැඩ සටහන මගින් තෝරාගන

  • ත්‍රිත්ව විදුහලට ලකුණු 147ක ජයක්

    October 7, 2014 7:29 PM 17

    මොරටු විදුහල සමග මොරටුවේ පැවැති අවු.19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගයෙන් ලකුණු 147ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය. ත්‍රිත්ව විදුහල පළමු ඉනිමට ලකුණු 153ක් හා දෙවැනි ඉනිමට ලකුණු 103ක් රැස්කළ අතර මොරටු විදුහල් පළමු ඉනිම ලකුණු 69කටත් දෙවැනි ඉනිම ලකුණු 40කටත් සීමාවිය. ත්‍රිත්ව විදුහලේ රවින් සේයර් හා ලහිරු කුමාර ඉනිම දෙකේදී කඩුලු 9 බැගින

  • අන්තර් සසෙක්ස් චෙස් ශූරතාව මහනුවරට

    October 7, 2014 7:29 PM 11

    අන්තර් සසෙක්ස් විදුහල් චෙස් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර සසෙක්ස් විදුහල සමත්විය. ලකුණු 78ක් ලබාගත් මහනුවර විදුහලට සුනිල් ජයතිස්ස අභියෝගතා කුසලානය පිරිනැමුණි. තරගාවලියේ අනුශූරතාව සසෙක්ස් මාළඹේ පාසලට හිමිවිය. නුගේගොඩ, ගම්පහ, මීගමුව පාසල් පිළිවෙළින් තෙවැනි, සිවුවැනි හා පස්වැනි ස්ථාන දිනාගත්හ. මාළඹේ සසෙක්ස් පාසලේ විදුහල්පතිනී නිශාන්ති රත්නායක මහත්මිය හා සසෙක්ස් පාසල් ජාලයේ

  • ජාතික කඩු හරඹ ක්‍රීඩා ශූරතාවලිය 30දා ඇරැඹේ

    October 7, 2014 7:29 PM 15

    ජාතික කඩු හරඹ ක්‍රීඩා සංගමය සංවිධානය තුන්වැනි වරටත් මෙහෙයවනු ලබන ජාතික කඩු හරඹ ශූරතාවලිය මේ මස 30,31 දෙදින රත්මලාන, කඳවල දී පැවැත්වේ. කඩු හරඹ ක්‍රීඩාවේ නිරතවන නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගකාරී ක්‍රීඩා ක්ෂේත්‍රයට රැගෙන ඒමේ අරමුණින් සහ ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණ ඇතිව පැවැත්වෙන මේ ශූරතාවලියට පදක්කම් 8කින් සමන්විත තරග ඉසව් 8ක් ඇතුලත්ය. කාන්තා හා පිරිමි

  • සමස්ත ලංකා මේසපන්දු තරගාවලියේ දී තෝලංගමුව මැදි විදුහලට ජයග්‍රහණ රැසක්

    October 7, 2014 7:29 PM 25

    සමස්ත ලංකා පාසල් මේසපන්දු තරගාවලියේ දී සබරගමු පළාතට කීර්තියක් අත්කර දෙමින් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට ‍තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙවැනි ජයග්‍රහණයක් සබරගමු පළා‍තට හිමිවූයේ පළාත් මේසපන්දු තරග ඉතිහාසයේ පළමු වරටය. එම තරගාවලියේ දී ඩඩ්ලි සේනානායක විදුහල් පිල අවුරුදු 15න් පහළ ශූරතාව දිනා ගැනීමට සමත්වූ අතර සමස්ත තරගාවලියේ අනුශූරතාවට

  • නවදිල්ලි සංචාරයට තර්ස්ටන් විදුහලින් නවීන්

    October 7, 2014 7:29 PM 8

    මේ දිනවල ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන අවුරුදු 14න් පහළ ආසියානු පාසල් පාපන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පාසල් පාපන්දු කණ්ඩායමට තර්ස්ටන් විදුහලේ ක්‍රීඩක නවීන් නිර්මාල් ජයරත්න ඇතුලත් විය. තරගාවලිය මේ මස 10වැනිදා දක්වා පැවැත්වේ. 9වැනි වියේ සිට තර්ස්ටන් විදුහ‍ල් අවුරුදු 13න් පහළ පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරන නවීන් පසුගිය වසරේ අවුරුදු 13න් පහළ කණ්ඩායමේ

  • අතුරුදන්වූ ක්‍රීඩකයන්ගේ සම්මේලනවලින් ප්‍රශ්න කිරීමට යයි

    October 7, 2014 7:29 PM 7

    ඉංචියොන් ආසියානු ක්‍රීඩා උළෙලේදී අතුරුදන්වූ ක්‍රීඩකයින් භාරව සිටි හොකී සංගමයට හා වොලිබෝල් සම්මේලනයට එරෙහිව විශේෂ පරීක්ෂණයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වෙයි. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසූවේ එම පරීක්ෂණය මේ සතිය අවසන්වීමට පෙර අවසන් කිරීමට බලාපොරොත්තුවන බවයි. ඉදිරි කාලයේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලට යෑමේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට